
Kalana Krishantha
Editor at Climate Fact Checks
Editor @factcrescendosl and @ClimateFC #Writer# Researcher....nature lover #RT s are not endorsements. https://t.co/hCvc4lZvXg
Articles
-
1 week ago |
srilanka.factcrescendo.com | Piumika Lakshani |Pavithra Sandamali |Sahan Perera |Kalana Krishantha
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ‘පිල්ලෙයාන්’ හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පසුගිය අප්‍රේල් 8 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබු අතර ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය සඳහන් කරනු ලැබුවේ.
-
1 week ago |
srilanka.factcrescendo.com | Pavithra Sandamali |Sara Gunaratne |Kalana Krishantha
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනික වාසි ලබා ගැනීමට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථාවල තහවුරු නොවූ අසත්‍ය තොරතුරු පතුරුවනු ලබන අතර මෙවැනි සටහන් හේතුවෙන් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් මේවා හි සත්‍ය අසත්‍යතාව පිළිබඳ වැටහීමක් නොමැති කමින් මෙවැනි සටහන් සත්‍ය බවට විශ්වාස කරනු ලබනවා. ඒ ආකාරයෙන් පළ වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සිදු කළ හෙළිදරව් කිරීම් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ අප සිදු කළ පැහැදිලි කිරීමක් පහතින්.
-
2 months ago |
climatefactchecks.org | Kalana Krishantha
Sri Lanka’s Meteorological Department has warned that the current dry spell is likely to continue until May. Meteorologist Janka Kumarage explained that while such weather patterns are typical during these months, global climate change is exacerbating the intensity of the heat. Despite the prolonged dry conditions, convectional rainfall is expected in March and April, providing temporary relief to drought-affected areas.
-
2 months ago |
climatefactchecks.org | Kalana Krishantha
Global climate change is one of the most threatening problems of the modern world. It is a fact, and the leading cause is the increasing level of carbon dioxide concentration. Most scientists deeply believe in the impact of climate change-related global warming and how carbon dioxide contributes to increasing global warming. However, some scientists do not believe in such facts and deny global climate change. This is our investigation into this.
-
Jul 18, 2024 |
srilanka.factcrescendo.com | Pavithra Sandamali |Kalana Krishantha
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර ගන්නා ඇතැම් තොරතුරු සමාජය දැනුවත් කරමින් හුවමාරු කර ගන්නා වැදගත් පණිවිඩ වෙනවා. නමුත් මෙම ඇතැම් පණිවිඩ වලින් ද, නිසියාකාර නිවැරදි තොරතුරු ලබා නොදීම තුළින් බොහෝ පිරිසක් නොමග යනු ලබනවා. එලෙසින් නව උප්පැන්න සහතික ලබා ගැනීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහනක නිරවද්‍ය තතු හෙළිකරමින් අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.
Try JournoFinder For Free
Search and contact over 1M+ journalist profiles, browse 100M+ articles, and unlock powerful PR tools.
Start Your 7-Day Free Trial →X (formerly Twitter)
- Followers
- 916
- Tweets
- 911
- DMs Open
- No