
Sara Gunaratne
Articles
-
1 week ago |
srilanka.factcrescendo.com | Pavithra Sandamali |Sara Gunaratne |Kalana Krishantha
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනික වාසි ලබා ගැනීමට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථාවල තහවුරු නොවූ අසත්‍ය තොරතුරු පතුරුවනු ලබන අතර මෙවැනි සටහන් හේතුවෙන් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් මේවා හි සත්‍ය අසත්‍යතාව පිළිබඳ වැටහීමක් නොමැති කමින් මෙවැනි සටහන් සත්‍ය බවට විශ්වාස කරනු ලබනවා. ඒ ආකාරයෙන් පළ වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සිදු කළ හෙළිදරව් කිරීම් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ අප සිදු කළ පැහැදිලි කිරීමක් පහතින්.
-
Jul 10, 2024 |
srilanka.factcrescendo.com | Pavithra Sandamali |Sara Gunaratne |Sahan Perera
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටින සතුන් පිළිබඳව පසුගිය දින කිහිපයේ නැවත වරක සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වුණා. එයට හේතුව වන්නේ එම සත්ත්ව උද්‍යානයේ සිටින සත්ත්වයින්ගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමයි. මෙම සිදුවීම මුල් කර ගනිමින් නොමග යවන සුළු ඡායාරූප සටහන් ද, පළ වූ අතර ඒ සම්බන්ධයෙන් අප සිදු කරන ලද විමර්ශනයක් පහතින්.
-
Jul 4, 2024 |
srilanka.factcrescendo.com | Pavithra Sandamali |Sara Gunaratne |Sahan Perera
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මයිකල් ක්ලාර්ක් සහ වනිඳු හසරංග සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සත්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් :ඕස්ට්‍රේලියානු හිටපු නායක මයිකල් ක්ලාර්ක් විසින් ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් නායක වනිඳු හසරංගගේ නායකත්වය විවේචනය කළ බවට දක්වමින් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්. Facebook | Archived Linkමෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.
-
Jul 3, 2024 |
srilanka.factcrescendo.com | Pavithra Sandamali |Sara Gunaratne |Sahan Perera |Kalana Krishantha
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් මිලර් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් :“දකුණු අප්‍රිකානු වේග ප්‍රහාරකයා ඩේවිඩ් මිලර් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙයි..”යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා.
-
Jun 25, 2024 |
srilanka.factcrescendo.com | Pavithra Sandamali |Sara Gunaratne |Kalana Krishantha
කලාත්මතක නිර්මාණ දැකීමට බොහෝ පිරිස් දැඩි කැමැත්තක් දක්වනවා. එවැනි අවස්ථාවල ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් හුවමාරු වන අතර ඒ සඳහා ද, සමාජයේ මහත් ආකර්ශනයක් ලැබෙනවා. මේ නිසා ම මෙවැනි ඡායාරූප ඔස්සේ සමාජය නොමග යැවීමට හැකියාව පවතින අතර එලෙසින් පළ වූ නොමග යන සුළු ඡායාරූපයක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :“තඹුත්තේගම යකඩ ගැහැණියඅමුමිරිස් හේනේ අස්වැන්නෙන් මේ වගේ නිර්මාණයක් කරපු තඹුත්තේගම අත්තම්මාගේ හැකියාව අගය කරමු..
Try JournoFinder For Free
Search and contact over 1M+ journalist profiles, browse 100M+ articles, and unlock powerful PR tools.
Start Your 7-Day Free Trial →