
Sahan Perera
Articles
-
1 week ago |
srilanka.factcrescendo.com | Piumika Lakshani |Pavithra Sandamali |Sahan Perera |Kalana Krishantha
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ‘පිල්ලෙයාන්’ හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පසුගිය අප්‍රේල් 8 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබු අතර ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය සඳහන් කරනු ලැබුවේ.
-
Jul 12, 2024 |
srilanka.factcrescendo.com | Sahan Perera |Kalana Krishantha
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සතුන් සහ ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් නොමගයවන සුළු වීඩියෝ සමාජ ජාලාවල පැතිරීම නිරන්තරයෙන් සිදුවන දෙයක් .මේ ආකාරයට පැතිරුණු හොතබුවකුගේ වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් නිවසක ජනේලයක එල්ලී වහලට නැගීමට උත්සාහ කරන සත්වයකුගේ වීඩියෝවක් සමග විස්තර කර තිබුනේ රාත්‍රී කාලයේ ස්ත්‍රී පහස සොයා සැරිසරන “හිටිමකුවා “ නම් සත්ත්වයෙක් එම වීඩියෝවේ දැක්වෙන බවයි.
-
Jul 10, 2024 |
srilanka.factcrescendo.com | Pavithra Sandamali |Sara Gunaratne |Sahan Perera
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටින සතුන් පිළිබඳව පසුගිය දින කිහිපයේ නැවත වරක සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වුණා. එයට හේතුව වන්නේ එම සත්ත්ව උද්‍යානයේ සිටින සත්ත්වයින්ගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමයි. මෙම සිදුවීම මුල් කර ගනිමින් නොමග යවන සුළු ඡායාරූප සටහන් ද, පළ වූ අතර ඒ සම්බන්ධයෙන් අප සිදු කරන ලද විමර්ශනයක් පහතින්.
-
Jul 7, 2024 |
srilanka.factcrescendo.com | Pavithra Sandamali |Sahan Perera
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මත්පැන් සම්බන්ධව විවිධ රටවල පවතින නීති රෙගුලාසිවල එකිනෙකට වෙනස්. මේ සම්බන්ධව ඇති ඇතැම් නීති සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට බඳුන්වනවා මෙන්ම, ඇතැම් අවස්ථාවලදී මෙවැනි නීති යැයි පෙන්වා දෙමින්, නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා.
-
Jul 6, 2024 |
srilanka.factcrescendo.com | Pavithra Sandamali |Sahan Perera
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බලධාරීන්ට බලකරමින් ගුරුවිදුහල්පති වෘත්තීය සමිති පසුගිය දින කිහිපය පුරාම විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූ අතර ඔවුන් දිවයින පුරා පාසල් ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරත වුණා. මෙවන් පසුබිමක් මධ්‍යයේ සුබෝධිනී කමිටුව සහ එහි නිර්දේශ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සැලකිය යුතු නොමඟ යවන සුළු තොරතුරු ප්‍රමාණයක් සංසරණය වූ අතර එවැනි සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.
Try JournoFinder For Free
Search and contact over 1M+ journalist profiles, browse 100M+ articles, and unlock powerful PR tools.
Start Your 7-Day Free Trial →