Pavithra Sandamali's profile photo

Pavithra Sandamali

Articles

  • 1 week ago | srilanka.factcrescendo.com | Piumika Lakshani |Pavithra Sandamali |Sahan Perera |Kalana Krishantha

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ‘පිල්ලෙයාන්’ හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පසුගිය අප්‍රේල් 8 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබු අතර ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය සඳහන් කරනු ලැබුවේ.

  • 1 week ago | srilanka.factcrescendo.com | Pavithra Sandamali |Sara Gunaratne |Kalana Krishantha

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනික වාසි ලබා ගැනීමට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථාවල තහවුරු නොවූ අසත්‍ය තොරතුරු පතුරුවනු ලබන අතර මෙවැනි සටහන් හේතුවෙන් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් මේවා හි සත්‍ය අසත්‍යතාව පිළිබඳ වැටහීමක් නොමැති කමින් මෙවැනි සටහන් සත්‍ය බවට විශ්වාස කරනු ලබනවා. ඒ ආකාරයෙන් පළ වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සිදු කළ හෙළිදරව් කිරීම් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ අප සිදු කළ පැහැදිලි කිරීමක් පහතින්.

  • Oct 29, 2024 | srilanka.factcrescendo.com | Pavithra Sandamali

    නපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වර්තමාන රජය විසින් තාවකාලිකව නවත්වා තිබුණු මුදල් මුද්‍රණය කිරීම නැවත ආරම්භ කර ඇති බව ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වූවා. මෙමගින් රටේ උද්ධමනය ඇතිවිය හැකි බව ට ඇතැම් පිරිස් පැවසූ අතර තව ත් පිරිසක් පෙන්වා දුන් පවත්නා රජය විසින් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති ලෙසයි. මෙහි සත්‍ය කරුණු සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

  • Oct 25, 2024 | srilanka.factcrescendo.com | Pavithra Sandamali

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඊශ්‍රායල්-ගාසා තීරයේ නොනවතින ගැටුම් මැද මියගිය, අවතැන් වූ වැසියන් පිළිබඳ පුවත් මෙන් ම, ඡායාරූප සහ වීඩියෝ මුළු ලොවකගේ හද කම්පාකරවයි. ඉන් පීඩා විදින කුඩා දරුවන් සම්බන්ධයෙන් දක්නට ලැබෙන ඡායාරූප ද, දැඩි සංවේගයක් දනවන අතර එවැනි කාරණා ඔස්සේ නොමග යන සුළු වීඩියෝ, ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලබනවා. එලෙසින් පළ වූ වීඩියෝවක සත්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

  • Oct 23, 2024 | srilanka.factcrescendo.com | Pavithra Sandamali

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පවත්නා රජය යටතේ පොල් මිලදී ගැනීම සඳහා පෝලිම් තත්ත්වයක් ඇති වී බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අපි සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්. “පුනරුදය පෝලිමෙන් පටන් ගමු” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්. මෙම තේමාවෙන් සටහන් රැසක් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්. මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මේ අයුරින්.

Contact details

Socials & Sites

Try JournoFinder For Free

Search and contact over 1M+ journalist profiles, browse 100M+ articles, and unlock powerful PR tools.

Start Your 7-Day Free Trial →